සෑම කෝවිලකදීම කියන්නේ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලා, පුතා එනකම් බලා සිටිනවා..

‘2006-06-26 දින කිලිනොච්චියේ සිට කුඩත්තනයි ප්‍රදේශයට පැමිණීම සඳහා මුහමාලයි බස් රථයක නැග්ග මගේ පුතා අද වන තෙක් ගෙදර ආවේ නැහැ, මම සෑම කෝවිලකටම ගිහින් එනවා, සියළු දෙනාම කියන්නේ මගේ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලයි, පුතාව බලලා තමයි මම මේ ලොවෙන් යන්නේ‘ යැයි 60හැවිරිදි වඩිවේල් පුෂ්පරානි නැමැති මව කඳුලු සලමින් පැවැසීය. කිලිවොච්චිය කන්දසුවාමි කෝවිල පරිශ්‍රයදී අද … Continue reading සෑම කෝවිලකදීම කියන්නේ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලා, පුතා එනකම් බලා සිටිනවා..